Pages

Blogroll

About

Blogger news

Sunday, March 4, 2012

ඔබ ගැවසෙන විට



ඔබ ගැවසෙන විට
මගෙ නෙතු අසලේ..
පෙර සංසාරෙත්
හමුවුනු විලසේ..
දැනෙයි හැඟීමක්
පහදනු කෙලෙසේ..
ආදරයද එය
නොදනිමි සොඳුරේ..෴


                            Sanjula.

Thursday, January 26, 2012

උසම අත්තක පිපී උන්න..


උසම අත්තක පිපී උන්න..

ගහෙන් වෙන් වී වැටැන දවසට

මලක් වුණත් ඉකි බිඳීවි...

මලට වුණත් දුක සිතේවි...

පණක් තරමට සෙනෙහසින් සිටි

අප මෙසේ වෙන්වන දින

සිතක් වුණත් ඉකි බිඳීවි...

සිත‍ට වුණත් දුක සිතේවි...

                                                                 Dilsha..
 
Blogger Templates